We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Thurule Ma Howa Mave

සුපිපි සෑම සුවඳ පුෂ්ප
පාද පත්මයේ තබා
සුසැදි ප්‍රේමයෙන් හදේහි
වඳිමි මවු මගේ දයා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...//

ලෝහැම යහමගේ යවා
සැමට සාම සෙත දෙවා
අපට එළිය ගෙනෙන පහන
ඔබය මවෙනි වඳිමි මා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...//

සුපිපි සෑම සුවඳ පුෂ්ප
පාද පත්මයේ තබා
සුසැදි ප්‍රේමයෙන් හදේහි
වඳිමි මවු මගේ දයා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...//

සොමි ගුණේය හද පිරේය
බැති සෙනේය පෙම වඩා
සුරලොවේහි සුවඳ ගෙනෙන
මවෙනි වඳිමි ඔබ දෙපා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...//

සුපිපි සෑම සුවඳ පුෂ්ප
පාද පත්මයේ තබා
සුසැදි ප්‍රේමයෙන් හදේහි
වඳිමි මවු මගේ දයා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...////


Supipi saema suwanda pushpa
Pada pathmaye thaba
Susedi premayen hadehi
Wandimi mau magei daya

Thurule ma howa mawei
Premeni purna kala menei...//

Lohema yahamage yawa
Semata saama setha dewa
Apata eliya genena pahana
Obaya maweni wandimi maa

Thurule ma howa mawei
Premeni purna kala menei...//

Supipi saema suwanda pushpa
Pada pathmaye thaba
Susedi premayen hadehi
Wandimi mau magei daya

Thurule ma howa mawei
Premeni purna kala menei...//

Somi guneya hada pireya
Bethi seneya pema wada
Suralowehi suwanda genena
Maveni wandimi oba depa

Thurule ma howa mawei
Premeni purna kala menei...//

Supipi saema suwanda pushpa
Pada pathmaye thaba
Susedi premayen hadehi
Wandimi mau magei daya

Thurule ma howa mawei
Premeni purna kala menei...////

credits

from Christmas Songs from Sri Lanka - Recorded in 1975, released December 19, 2011
 
Rukmani Devi and Dr Dayaratna Ranatunga

license

all rights reserved

tags

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Report this track or account

SAATunes Collections recommends:

If you like SAATunes Collections, you may also like: