We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Suwanda Dum Gena

සුවඳ දුම් ගෙන ඔබ පුදන්නට
ගොපළු ආ බව පැවසෙතේ
එහෙත් සමිඳුනි ඔබ වඳින්නට මන්දිරේ මට ඉඩ නැතේ
දෙව් මන්දිරේ මට ඉඩ නැතේ

රන්කිරිල්ලිය ලෙසින් සැරසී
රන් කුරුස ගෙල පැලැඳ දිලිසේ...//
නන් දෙසින් පෙමිණෙන දනන්ගෙන් මන්දිරය පිරිලා
දෙව් මන්දිරය පිරිලා

දල්වමින් ඉටි පහන් කරවැඩ
තෙපලමින් ගීතික මන නද...//
සන්තොසින් පිරිපුන් දනන්ගෙන් මන්දිරය පිරිලා
දෙව් මන්දිරය පිරිලා

සුවඳ දුම් ගෙන ඔබ පුදන්නට
ගොපළු ආ බව පැවසෙතේ
එහෙත් සමිඳුනි ඔබ වඳින්නට මන්දිරේ මට ඉඩ නැතේ
දෙව් මන්දිරේ මට ඉඩ නැතේ//


Suwanda dum gena oba pudannata
Gopalu aa bawa pewasethei
Eheth saminduni oba wandinnata mandirei mata ida nethei
Dev mandirei mata ida nethei

Rankirilliya lesin serasee
Ran kurusa gela pelenda dilisei...//
Nan desin peminena danangen Mandiraya pirila
Dev mandiraya pirila

Dalwamin iti pahan karaweda
Thepalamin geethika mana nada...//
Santhosin piripun danangen mandiraya pirila
Dev mandiraya pirila

Suwanda dum gena oba pudannata
Gopalu aa bawa pewasethei
Eheth saminduni oba wandinnata mandirei mata ida nethei
Dev mandirei mata ida nethei//

credits

from Christmas Songs from Sri Lanka - Recorded in 1975, released December 19, 2011
 
Vocals: Professor Amara Ranatunga

license

all rights reserved

tags

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Report this track or account

SAATunes Collections recommends:

If you like SAATunes Collections, you may also like: