We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Sawu Lewu Satha Setha

සව් ලෙව් සත සෙත අඳුර නිවාලන පහන් තරුව දිලුනා
ගොපළු මුවින් නැගි තුති ගී රාවය මිටියාවත නැගුනා...//

පළමුව දෙව් පුතු දකිනට ගවලෙන දිලිඳුන් පෙළ සැදුනා
ගැලවුම් කරුවෙකු උපත දනවමින් සිසිල සුලඟ ඇදුනා

අසරන වු ජනතාව අවදිකොට සාමය මල් සැලුනා
චාන් සළුවෙකින් සිරුරට උණුසුම බිලිඳු පුතුට රැඳුනා...//

නිමල මරිය මවු ලන නැලැවිල්ලට බාලොලි හඬ ඇසුනා
ලොව සැමගේ පවු ගෙන දිවි දෙන්නට දෙව් පුතු ලොව දිනුවා

සව් ලෙව් සත සෙත අඳුර නිවාලන පහන් තරුව දිලුනා
ගොපළු මුවින් නැගි තුති ගී රාවය මිටියාවත නැගුනා...//


Sawu lewu satha setha andura niwalana pahan tharuwa diluna
Gopalu muvin negi thuthi gee rawaya mitiyawatha neguna...//

Palamuwa dev puthu dakinata gawalena dilindun pela seduna
Gelawum karuweku upatha danawamin sisila sulanga eduna

Asarana vu janathawa avadikota saamaya mal seluna
chan saluwekin sirurata unusuma bilindu puthuta renduna...//

Nimala mariya mavu lana nelevillata baloli handa esuna
Lowa semagei pavu gena divi dennata devu puthu lowa dinuwa

Sawu lewu satha setha andura niwalana pahan tharuwa diluna
Gopalu muvin negi thuthi gee rawaya mitiyawatha neguna...//

credits

from Christmas Songs from Sri Lanka - Recorded in 1975, released December 19, 2011
 
Vocals: Dr Dayaratna Ranatunga and Professor Amara Ranatunga

license

all rights reserved

tags

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Report this track or account

SAATunes Collections recommends:

If you like SAATunes Collections, you may also like: