We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Sandak Nowe Ran Tharuwak

සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ
අණක් නොවේ සුබ හසුනක් ගෙනෙන්නේ
හඬක් ඇසේ සුර දුටුතැන් ගයන්නේ
රැළක් ගොපළු රජ කුමරකු සොයන්නේ
සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ

මැදුරක් නොව ගව මඩුවක් පෙනෙන්නේ
පහනක් නොව තරු එළියක් තිබෙන්නේ
වියනක් නොව පැදුරක් දිග හැරෙන්නේ
යහනක් නොව ගව ඔරුවක් තිබෙන්නේ

සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ
අණක් නොවේ සුබ හසුනක් ගෙනෙන්නේ
හඬක් ඇසේ සුර දුටුතැන් ගයන්නේ
රැළක් ගොපළු රජ කුමරකු සොයන්නේ
සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ

බිසවක් නොව දිළිඳු මවක් සිටින්නේ
ගැයුමක් නොව පොඩි දරුවෙක් හඬන්නේ
රජිඳෙක් නොව වඩුවෙක් සන්තොසින්නේ
කුමරෙක් නොව සුර කුමරෙක් උපන්නේ////


Sandak novei ran tharuwak dilenne
Anak novei suba hasunak genennei
Handak esei sura dututhen gayannei
Relak gopalu raja kumaraku soyannei
Sandak novei ran tharuwak dilenne

Medurak nova gawa maduwak penennei
Pahanak nova tharu eliyak thibennei
Viyanak nova pedurak diga herennei
Yahanak nova gava oruwak thibennei

Sandak novei ran tharuwak dilenne
Anak novei suba hasunak genennei
Handak esei sura dututhen gayannei
Relak gopalu raja kumaraku soyannei
Sandak novei ran tharuwak dilenne

Bisawak nove dilindu mawak sitinnei
Geyumak nova podi daruwek handannei
Rajindek nova waduwek santhosinnei
Kumarek nove sura kumarek upanne////

credits

from Christmas Songs from Sri Lanka - Recorded in 1975, released December 19, 2011
 
Vocals: Dr Dayaratna Ranatunga

license

all rights reserved

tags

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Report this track or account

SAATunes Collections recommends:

If you like SAATunes Collections, you may also like: