We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Marane Rehen Patin

මරණේ රැහැන් පටින් මා වටකර ඇත්තේ
පාතාලේ තනුවෙන් මා කොටුකර බැඳුනේ
විපතින් මුදවනසේ
හඬමින් මා යැදියේ
සමිඳුන් දයා නෙතින්
මට සරණය පෑවේ
සමිඳුනේ ඔබ ප්‍රේමේ
මට සැනසීම ගෙනේ

දුක් වේදනා තුලින්
හද ගිනිගෙන ඇත්තේ
මා කල පාප බරින්
හිත මිරිකී වදවේ
විපතින් මුදවනසේ
හඬමින් මා යැදියේ
සමිඳුන් දයා නෙතින්
මට සරණය පෑවේ
සමිඳුනේ ඔබ ප්‍රේමේ
මට සැනසීම ගෙනේ

කුසගින්නේ සිටි උන්
ලෙඩදුක් පීඩිත වේ
අසරණ වූ සොයුරන්
දැක මා සැලකූ මේ
විපතින් මුදවනසේ
හඬමින් මා යැදියේ
සමිඳුන් දයා නෙතින්
මට සරණය පෑවේ
සමිඳුනේ ඔබ ප්‍රේමේ
මට සැනසීම ගෙනේ...


Marane rehen patin maa wata kara eththe
Paathale thanuwen maa kotukara bendunei
Vipathin mudawanase
Handamin maa yediye
Samindun daya nethin
Mata saranaya paewei
Samindunei oba premei
Mata senaseema genei

Duk vedana thulin
Hada ginigena eththe
Maa kala paapa barin
Hitha mirikee wadawei
Vipathin mudawanase
Handamin maa yediye
Samindun daya nethin
Mata saranaya paewei
Samindunei oba premei
Mata senaseema genei

Kusaginne siti un
Ledaduk peeditha wei
Asarana vu soyuran
Deka maa selaku mei
Vipathin mudawanase
Handamin maa yediye
Samindun daya nethin
Mata saranaya paewei
Samindunei oba premei
Mata senaseema genei

credits

from Christmas Songs from Sri Lanka - Recorded in 1975, released December 19, 2011
 
Vocals: Dr Dayaratna Ranatunga

license

all rights reserved

tags

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Report this track or account

SAATunes Collections recommends:

If you like SAATunes Collections, you may also like: