We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Jeevanaye Samindune

ජීවනයේ සමිඳුනේ
සැනසුම ඔබය මගේ
ගුණ ඔබෙ සමරමු ගී ගයා
වඳිමුව පාද කමල්
වඳිමුව පාද කමල්...//

සත වෙත සාමය පැතිරේ
මෙත් පෙම් ගඟුලක් ගැලුවාසේ...//
ශාන්තියේ සිත් පුරවන සැමදා
සුර සැප ගෙනදෙන්නේ
සුර සැප ගෙනදෙන්නේ

ජීවනයේ සමිඳුනේ
සැනසුම ඔබය මගේ
ගුණ ඔබෙ සමරමු ගී ගයා
වඳිමුව පාද කමල්
වඳිමුව පාද කමල්

නිවනා වෛරය ප්‍රේමේ
දැවෙනා මා හද දයා ගුණේ...//
සාමයේ ඔබ සරණ ලබා
යහ මග මා එන්නේ
යහ මග මා එන්නේ

ජීවනයේ සමිඳුනේ
සැනසුම ඔබය මගේ
ගුණ ඔබෙ සමරමු ගී ගයා
වඳිමුව පාද කමල්
වඳිමුව පාද කමල්

ලෝ පවු හැම දුරලන්නේ
සුර මග වෙත අප ගෙන යන්නේ...//
සාමයේ සුව ලොවට බෙදාදුන්
නමදිමු සමිඳු සදා
නමදිමු සමිඳු සදා

ජීවනයේ සමිඳුනේ
සැනසුම ඔබය මගේ
ගුණ ඔබෙ සමරමු ගී ගයා
වඳිමුව පාද කමල්
වඳිමුව පාද කමල්


Jeevanaye samindune
Senasuma obaya magei
Guna obe samaramu gee gaya
Wandimuwa paada kamal
Wandimuwa paada kamal...//

Satha vetha samaya pethirei
Meth pem gangulak geluwasei...//
Shanthiye sith purawana semada
Sura sepa genadennei
Sura sepa genadennei

Jeevanaye samindune
Senasuma obaya magei
Guna obe samaramu gee gaya
Wandimuwa paada kamal
Wandimuwa paada kamal

Niwana vairaya preme
Devena maa hada daya gunei...//
Samaye oba sarana laba
Yaha maga maa ennei
Yaha maga ma ennei

Jeevanaye samindune
Senasuma obaya magei
Guna obe samaramu gee gaya
Wandimuwa paada kamal
Wandimuwa paada kamal

Lo pavu hema duralanne
Sura maga wetha apa gena yanne...//
Samaye suwa lowata bedadun
Namadimu samindu sadaa
Namadimu samindu sadaa

Jeevanaye samindune
Senasuma obaya magei
Guna obe samaramu gee gaya
Wandimuwa paada kamal
Wandimuwa paada kamal

credits

from Christmas Songs from Sri Lanka - Recorded in 1975, released December 19, 2011
 
Vocals: Rukmani Devi and Dr Dayaratna Ranatunga

license

all rights reserved

tags

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Report this track or account

SAATunes Collections recommends:

If you like SAATunes Collections, you may also like: