We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Bilindu Handana Handa

බිලිඳු හඬන හඬ නිරුඳු අසන්නයි
කඳුළු බිඳක් ඒ දුකට නැගෙන්නයි
බිලිඳුට කඳුලෙන් ඉසුරු මැවෙන්නයි
ඇතිතැන් නැතිතැන් සමතැන් වෙන්නයි

වැරහැලි ඇඳි ගත් දුහුල් ලබන්නයි
දුගියන් රසවුළු රසය විඳින්නයි
වදහල දහමේ අගය දැනෙන්නයි
ඇතිතැන් නැතිතැන් සමතැන් වෙන්නයි

කතර ගෙවී කෙම්බිම ලංවන්නයි
නිතර නිතර දොරැ සිනා රැඳෙන්නයි
සතර අතින් රස ගීත ඇසෙන්නයි
ඇතිතැන් නැතිතැන් සමතැන් වෙන්නයි


Bilindu handana handa nirunda assanayi
Kandulu bindak ei dukata negennayi
Bilinduta kandulen isuru mevennayi
Ethithen nethithen samathen wennayi

Weraheli andi gath duhul labannayi
Dugiyan rasawulu rasaya windinnayi
Wadahala dahamei agaya denennayi
Ethithen nethithen samathen wennayi

Kathara gevee kem bima lanwannayi
Nithara nithara dore sina rendennayi
sathara athin rasa geetha esennayi
Ethithen nethithen samathen wennayi

credits

from Christmas Songs from Sri Lanka - Recorded in 1975, released December 19, 2011
 
Vocals: Professor Amara Ranatunga

license

all rights reserved

tags

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Report this track or account

SAATunes Collections recommends:

If you like SAATunes Collections, you may also like: