We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $0.99 USD  or more

     

lyrics

Lyrics - Baloliloli Baloliloli

බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත
රන්වන් රන් පහන් තරුව පායාලා ඇත

පෙළින් පෙළට ඈත රටින් රජ මැතිඳුන් එත
සඳුන් කපුරු ගෙන දෝතින් දෙවිඳුන් පුද දෙත

බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත
රන්වන් රන් පහන් තරුව පායාලා ඇත

සිහින ටිකිරි සිනා පොදක් දෙතොලින් මතුවෙත
ගොපළු මුවින් මියුරු සරින් අසිරිය පැවසෙත

බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත
රන්වන් රන් පහන් තරුව පායාලා ඇත

දිළිඳු බවේ ගව ඔරුවේ සෑදුනු යහනත
සාමය සත වෙතට ගෙනෙන කුමරා නැලැවෙත

බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත
රන්වන් රන් පහන් තරුව පායාලා ඇත


Baloliloli baloliloli nelevillen nidanna devputha
Ranwan ran pahan tharuwa paayaalaa etha

Pelin pelata aetha ratin raja methindun etha
sandun kapuru gena dothin devindun puda detha

Baloliloli baloliloli nelevillen nidanna devputha
Ranwan ran pahan tharuwa paayaalaa etha

Sihina tikiri sina podak detholin mathuwetha
Gopalu muwin miyuru sarin asiriya pevasetha

Baloliloli baloliloli nelevillen nidanna devputha
Ranwan ran pahan tharuwa paayaalaa etha

Dilindu bawe gava oruwe saedunu yahanatha
saamaya satha wethata genena kumara nelewetha

Baloliloli baloliloli nelevillen nidanna devputha
Ranwan ran pahan tharuwa paayaalaa etha

credits

from Christmas Songs from Sri Lanka - Recorded in 1975, released December 19, 2011
 
Vocals: Professor Amara Ranatunga

license

all rights reserved

tags

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Report this track or account

SAATunes Collections recommends:

If you like SAATunes Collections, you may also like: