We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.
supported by
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $7.99 USD  or more

     

1.
Lyrics - Jeevanaye Samindune ජීවනයේ සමිඳුනේ සැනසුම ඔබය මගේ ගුණ ඔබෙ සමරමු ගී ගයා වඳිමුව පාද කමල් වඳිමුව පාද කමල්...// සත වෙත සාමය පැතිරේ මෙත් පෙම් ගඟුලක් ගැලුවාසේ...// ශාන්තියේ සිත් පුරවන සැමදා සුර සැප ගෙනදෙන්නේ සුර සැප ගෙනදෙන්නේ ජීවනයේ සමිඳුනේ සැනසුම ඔබය මගේ ගුණ ඔබෙ සමරමු ගී ගයා වඳිමුව පාද කමල් වඳිමුව පාද කමල් නිවනා වෛරය ප්‍රේමේ දැවෙනා මා හද දයා ගුණේ...// සාමයේ ඔබ සරණ ලබා යහ මග මා එන්නේ යහ මග මා එන්නේ ජීවනයේ සමිඳුනේ සැනසුම ඔබය මගේ ගුණ ඔබෙ සමරමු ගී ගයා වඳිමුව පාද කමල් වඳිමුව පාද කමල් ලෝ පවු හැම දුරලන්නේ සුර මග වෙත අප ගෙන යන්නේ...// සාමයේ සුව ලොවට බෙදාදුන් නමදිමු සමිඳු සදා නමදිමු සමිඳු සදා ජීවනයේ සමිඳුනේ සැනසුම ඔබය මගේ ගුණ ඔබෙ සමරමු ගී ගයා වඳිමුව පාද කමල් වඳිමුව පාද කමල් Jeevanaye samindune Senasuma obaya magei Guna obe samaramu gee gaya Wandimuwa paada kamal Wandimuwa paada kamal...// Satha vetha samaya pethirei Meth pem gangulak geluwasei...// Shanthiye sith purawana semada Sura sepa genadennei Sura sepa genadennei Jeevanaye samindune Senasuma obaya magei Guna obe samaramu gee gaya Wandimuwa paada kamal Wandimuwa paada kamal Niwana vairaya preme Devena maa hada daya gunei...// Samaye oba sarana laba Yaha maga maa ennei Yaha maga ma ennei Jeevanaye samindune Senasuma obaya magei Guna obe samaramu gee gaya Wandimuwa paada kamal Wandimuwa paada kamal Lo pavu hema duralanne Sura maga wetha apa gena yanne...// Samaye suwa lowata bedadun Namadimu samindu sadaa Namadimu samindu sadaa Jeevanaye samindune Senasuma obaya magei Guna obe samaramu gee gaya Wandimuwa paada kamal Wandimuwa paada kamal
2.
Lyrics - Thurule Ma Howa Mave සුපිපි සෑම සුවඳ පුෂ්ප පාද පත්මයේ තබා සුසැදි ප්‍රේමයෙන් හදේහි වඳිමි මවු මගේ දයා තුරුලෙ මා හොවා මවේ ප්‍රේමේනි පුර්ණ කල මැනේ...// ලෝහැම යහමගේ යවා සැමට සාම සෙත දෙවා අපට එළිය ගෙනෙන පහන ඔබය මවෙනි වඳිමි මා තුරුලෙ මා හොවා මවේ ප්‍රේමේනි පුර්ණ කල මැනේ...// සුපිපි සෑම සුවඳ පුෂ්ප පාද පත්මයේ තබා සුසැදි ප්‍රේමයෙන් හදේහි වඳිමි මවු මගේ දයා තුරුලෙ මා හොවා මවේ ප්‍රේමේනි පුර්ණ කල මැනේ...// සොමි ගුණේය හද පිරේය බැති සෙනේය පෙම වඩා සුරලොවේහි සුවඳ ගෙනෙන මවෙනි වඳිමි ඔබ දෙපා තුරුලෙ මා හොවා මවේ ප්‍රේමේනි පුර්ණ කල මැනේ...// සුපිපි සෑම සුවඳ පුෂ්ප පාද පත්මයේ තබා සුසැදි ප්‍රේමයෙන් හදේහි වඳිමි මවු මගේ දයා තුරුලෙ මා හොවා මවේ ප්‍රේමේනි පුර්ණ කල මැනේ...//// Supipi saema suwanda pushpa Pada pathmaye thaba Susedi premayen hadehi Wandimi mau magei daya Thurule ma howa mawei Premeni purna kala menei...// Lohema yahamage yawa Semata saama setha dewa Apata eliya genena pahana Obaya maweni wandimi maa Thurule ma howa mawei Premeni purna kala menei...// Supipi saema suwanda pushpa Pada pathmaye thaba Susedi premayen hadehi Wandimi mau magei daya Thurule ma howa mawei Premeni purna kala menei...// Somi guneya hada pireya Bethi seneya pema wada Suralowehi suwanda genena Maveni wandimi oba depa Thurule ma howa mawei Premeni purna kala menei...// Supipi saema suwanda pushpa Pada pathmaye thaba Susedi premayen hadehi Wandimi mau magei daya Thurule ma howa mawei Premeni purna kala menei...////
3.
Lyrics - Sawu Lewu Satha Setha සව් ලෙව් සත සෙත අඳුර නිවාලන පහන් තරුව දිලුනා ගොපළු මුවින් නැගි තුති ගී රාවය මිටියාවත නැගුනා...// පළමුව දෙව් පුතු දකිනට ගවලෙන දිලිඳුන් පෙළ සැදුනා ගැලවුම් කරුවෙකු උපත දනවමින් සිසිල සුලඟ ඇදුනා අසරන වු ජනතාව අවදිකොට සාමය මල් සැලුනා චාන් සළුවෙකින් සිරුරට උණුසුම බිලිඳු පුතුට රැඳුනා...// නිමල මරිය මවු ලන නැලැවිල්ලට බාලොලි හඬ ඇසුනා ලොව සැමගේ පවු ගෙන දිවි දෙන්නට දෙව් පුතු ලොව දිනුවා සව් ලෙව් සත සෙත අඳුර නිවාලන පහන් තරුව දිලුනා ගොපළු මුවින් නැගි තුති ගී රාවය මිටියාවත නැගුනා...// Sawu lewu satha setha andura niwalana pahan tharuwa diluna Gopalu muvin negi thuthi gee rawaya mitiyawatha neguna...// Palamuwa dev puthu dakinata gawalena dilindun pela seduna Gelawum karuweku upatha danawamin sisila sulanga eduna Asarana vu janathawa avadikota saamaya mal seluna chan saluwekin sirurata unusuma bilindu puthuta renduna...// Nimala mariya mavu lana nelevillata baloli handa esuna Lowa semagei pavu gena divi dennata devu puthu lowa dinuwa Sawu lewu satha setha andura niwalana pahan tharuwa diluna Gopalu muvin negi thuthi gee rawaya mitiyawatha neguna...//
4.
Lyrics - Baloliloli Baloliloli බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත රන්වන් රන් පහන් තරුව පායාලා ඇත පෙළින් පෙළට ඈත රටින් රජ මැතිඳුන් එත සඳුන් කපුරු ගෙන දෝතින් දෙවිඳුන් පුද දෙත බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත රන්වන් රන් පහන් තරුව පායාලා ඇත සිහින ටිකිරි සිනා පොදක් දෙතොලින් මතුවෙත ගොපළු මුවින් මියුරු සරින් අසිරිය පැවසෙත බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත රන්වන් රන් පහන් තරුව පායාලා ඇත දිළිඳු බවේ ගව ඔරුවේ සෑදුනු යහනත සාමය සත වෙතට ගෙනෙන කුමරා නැලැවෙත බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත රන්වන් රන් පහන් තරුව පායාලා ඇත Baloliloli baloliloli nelevillen nidanna devputha Ranwan ran pahan tharuwa paayaalaa etha Pelin pelata aetha ratin raja methindun etha sandun kapuru gena dothin devindun puda detha Baloliloli baloliloli nelevillen nidanna devputha Ranwan ran pahan tharuwa paayaalaa etha Sihina tikiri sina podak detholin mathuwetha Gopalu muwin miyuru sarin asiriya pevasetha Baloliloli baloliloli nelevillen nidanna devputha Ranwan ran pahan tharuwa paayaalaa etha Dilindu bawe gava oruwe saedunu yahanatha saamaya satha wethata genena kumara nelewetha Baloliloli baloliloli nelevillen nidanna devputha Ranwan ran pahan tharuwa paayaalaa etha
5.
Lyrics - Sandak Nowe Ran Tharuwak සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ අණක් නොවේ සුබ හසුනක් ගෙනෙන්නේ හඬක් ඇසේ සුර දුටුතැන් ගයන්නේ රැළක් ගොපළු රජ කුමරකු සොයන්නේ සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ මැදුරක් නොව ගව මඩුවක් පෙනෙන්නේ පහනක් නොව තරු එළියක් තිබෙන්නේ වියනක් නොව පැදුරක් දිග හැරෙන්නේ යහනක් නොව ගව ඔරුවක් තිබෙන්නේ සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ අණක් නොවේ සුබ හසුනක් ගෙනෙන්නේ හඬක් ඇසේ සුර දුටුතැන් ගයන්නේ රැළක් ගොපළු රජ කුමරකු සොයන්නේ සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ බිසවක් නොව දිළිඳු මවක් සිටින්නේ ගැයුමක් නොව පොඩි දරුවෙක් හඬන්නේ රජිඳෙක් නොව වඩුවෙක් සන්තොසින්නේ කුමරෙක් නොව සුර කුමරෙක් උපන්නේ//// Sandak novei ran tharuwak dilenne Anak novei suba hasunak genennei Handak esei sura dututhen gayannei Relak gopalu raja kumaraku soyannei Sandak novei ran tharuwak dilenne Medurak nova gawa maduwak penennei Pahanak nova tharu eliyak thibennei Viyanak nova pedurak diga herennei Yahanak nova gava oruwak thibennei Sandak novei ran tharuwak dilenne Anak novei suba hasunak genennei Handak esei sura dututhen gayannei Relak gopalu raja kumaraku soyannei Sandak novei ran tharuwak dilenne Bisawak nove dilindu mawak sitinnei Geyumak nova podi daruwek handannei Rajindek nova waduwek santhosinnei Kumarek nove sura kumarek upanne////
6.
Lyrics - Bilindu Handana Handa බිලිඳු හඬන හඬ නිරුඳු අසන්නයි කඳුළු බිඳක් ඒ දුකට නැගෙන්නයි බිලිඳුට කඳුලෙන් ඉසුරු මැවෙන්නයි ඇතිතැන් නැතිතැන් සමතැන් වෙන්නයි වැරහැලි ඇඳි ගත් දුහුල් ලබන්නයි දුගියන් රසවුළු රසය විඳින්නයි වදහල දහමේ අගය දැනෙන්නයි ඇතිතැන් නැතිතැන් සමතැන් වෙන්නයි කතර ගෙවී කෙම්බිම ලංවන්නයි නිතර නිතර දොරැ සිනා රැඳෙන්නයි සතර අතින් රස ගීත ඇසෙන්නයි ඇතිතැන් නැතිතැන් සමතැන් වෙන්නයි Bilindu handana handa nirunda assanayi Kandulu bindak ei dukata negennayi Bilinduta kandulen isuru mevennayi Ethithen nethithen samathen wennayi Weraheli andi gath duhul labannayi Dugiyan rasawulu rasaya windinnayi Wadahala dahamei agaya denennayi Ethithen nethithen samathen wennayi Kathara gevee kem bima lanwannayi Nithara nithara dore sina rendennayi sathara athin rasa geetha esennayi Ethithen nethithen samathen wennayi
7.
Lyrics - Marane Rehen Patin මරණේ රැහැන් පටින් මා වටකර ඇත්තේ පාතාලේ තනුවෙන් මා කොටුකර බැඳුනේ විපතින් මුදවනසේ හඬමින් මා යැදියේ සමිඳුන් දයා නෙතින් මට සරණය පෑවේ සමිඳුනේ ඔබ ප්‍රේමේ මට සැනසීම ගෙනේ දුක් වේදනා තුලින් හද ගිනිගෙන ඇත්තේ මා කල පාප බරින් හිත මිරිකී වදවේ විපතින් මුදවනසේ හඬමින් මා යැදියේ සමිඳුන් දයා නෙතින් මට සරණය පෑවේ සමිඳුනේ ඔබ ප්‍රේමේ මට සැනසීම ගෙනේ කුසගින්නේ සිටි උන් ලෙඩදුක් පීඩිත වේ අසරණ වූ සොයුරන් දැක මා සැලකූ මේ විපතින් මුදවනසේ හඬමින් මා යැදියේ සමිඳුන් දයා නෙතින් මට සරණය පෑවේ සමිඳුනේ ඔබ ප්‍රේමේ මට සැනසීම ගෙනේ... Marane rehen patin maa wata kara eththe Paathale thanuwen maa kotukara bendunei Vipathin mudawanase Handamin maa yediye Samindun daya nethin Mata saranaya paewei Samindunei oba premei Mata senaseema genei Duk vedana thulin Hada ginigena eththe Maa kala paapa barin Hitha mirikee wadawei Vipathin mudawanase Handamin maa yediye Samindun daya nethin Mata saranaya paewei Samindunei oba premei Mata senaseema genei Kusaginne siti un Ledaduk peeditha wei Asarana vu soyuran Deka maa selaku mei Vipathin mudawanase Handamin maa yediye Samindun daya nethin Mata saranaya paewei Samindunei oba premei Mata senaseema genei
8.
Lyrics - Suwanda Dum Gena සුවඳ දුම් ගෙන ඔබ පුදන්නට ගොපළු ආ බව පැවසෙතේ එහෙත් සමිඳුනි ඔබ වඳින්නට මන්දිරේ මට ඉඩ නැතේ දෙව් මන්දිරේ මට ඉඩ නැතේ රන්කිරිල්ලිය ලෙසින් සැරසී රන් කුරුස ගෙල පැලැඳ දිලිසේ...// නන් දෙසින් පෙමිණෙන දනන්ගෙන් මන්දිරය පිරිලා දෙව් මන්දිරය පිරිලා දල්වමින් ඉටි පහන් කරවැඩ තෙපලමින් ගීතික මන නද...// සන්තොසින් පිරිපුන් දනන්ගෙන් මන්දිරය පිරිලා දෙව් මන්දිරය පිරිලා සුවඳ දුම් ගෙන ඔබ පුදන්නට ගොපළු ආ බව පැවසෙතේ එහෙත් සමිඳුනි ඔබ වඳින්නට මන්දිරේ මට ඉඩ නැතේ දෙව් මන්දිරේ මට ඉඩ නැතේ// Suwanda dum gena oba pudannata Gopalu aa bawa pewasethei Eheth saminduni oba wandinnata mandirei mata ida nethei Dev mandirei mata ida nethei Rankirilliya lesin serasee Ran kurusa gela pelenda dilisei...// Nan desin peminena danangen Mandiraya pirila Dev mandiraya pirila Dalwamin iti pahan karaweda Thepalamin geethika mana nada...// Santhosin piripun danangen mandiraya pirila Dev mandiraya pirila Suwanda dum gena oba pudannata Gopalu aa bawa pewasethei Eheth saminduni oba wandinnata mandirei mata ida nethei Dev mandirei mata ida nethei//

about

ABOUT THE ALBUM

Songs in this album had been recorded in 1975, and now SAATunes is happy to bring them as a Special Christmas Song Collection for all our fans.

As most of the songs here are not heard everyday, this album would make a memorable one for the fans who appreciate 70's music and especially songs written by Rev. Fr. Marcelline Jayakody OMI and Ivan Alwis. Rukmani Devi, Dr Dayaratna Ranatunga and Professor Amara Ranatunga have contributed in vocals.

credits

released December 19, 2011

 
Vocals: Dr Dayaratna Ranatunga, Professor Amara Ranatunga and Rukmani Devi

Lyrics: Rev. Fr. Marcelline Jayakody OMI and Ivan Alwis

license

all rights reserved

tags

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Report this album or account

SAATunes Collections recommends:

If you like Christmas Songs from Sri Lanka - Recorded in 1975, you may also like: