Frequently Asked Questions SAATunes on Twitter Contact Us SAATunes on 

Facebook New Releases SAATunes Artists SAATunes Blog SAATunes on Linkedin
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.

      $7.99 USD  or more

     

1.
2.
3.
4.
5.
6.
7.
8.

about

ABOUT THE ALBUM

Songs in this album had been recorded in 1975, and now SAATunes is happy to bring them as a Special Christmas Song Collection for all our fans.

As most of the songs here are not heard everyday, this album would make a memorable one for the fans who appreciate 70's music and especially songs written by Rev. Fr. Marcelline Jayakody OMI and Ivan Alwis. Rukmani Devi, Dr Dayaratna Ranatunga and Professor Amara Ranatunga have contributed in vocals.

credits

released December 19, 2011

 
Vocals: Dr Dayaratna Ranatunga, Professor Amara Ranatunga and Rukmani Devi

Lyrics: Rev. Fr. Marcelline Jayakody OMI and Ivan Alwis

tags

license

all rights reserved

about

SAATunes Collections Sri Lanka

SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.

contact / help

Contact SAATunes Collections

Streaming and
Download help

Track Name: Jeevanaye Samindune
Lyrics - Jeevanaye Samindune

ජීවනයේ සමිඳුනේ
සැනසුම ඔබය මගේ
ගුණ ඔබෙ සමරමු ගී ගයා
වඳිමුව පාද කමල්
වඳිමුව පාද කමල්...//

සත වෙත සාමය පැතිරේ
මෙත් පෙම් ගඟුලක් ගැලුවාසේ...//
ශාන්තියේ සිත් පුරවන සැමදා
සුර සැප ගෙනදෙන්නේ
සුර සැප ගෙනදෙන්නේ

ජීවනයේ සමිඳුනේ
සැනසුම ඔබය මගේ
ගුණ ඔබෙ සමරමු ගී ගයා
වඳිමුව පාද කමල්
වඳිමුව පාද කමල්

නිවනා වෛරය ප්‍රේමේ
දැවෙනා මා හද දයා ගුණේ...//
සාමයේ ඔබ සරණ ලබා
යහ මග මා එන්නේ
යහ මග මා එන්නේ

ජීවනයේ සමිඳුනේ
සැනසුම ඔබය මගේ
ගුණ ඔබෙ සමරමු ගී ගයා
වඳිමුව පාද කමල්
වඳිමුව පාද කමල්

ලෝ පවු හැම දුරලන්නේ
සුර මග වෙත අප ගෙන යන්නේ...//
සාමයේ සුව ලොවට බෙදාදුන්
නමදිමු සමිඳු සදා
නමදිමු සමිඳු සදා

ජීවනයේ සමිඳුනේ
සැනසුම ඔබය මගේ
ගුණ ඔබෙ සමරමු ගී ගයා
වඳිමුව පාද කමල්
වඳිමුව පාද කමල්


Jeevanaye samindune
Senasuma obaya magei
Guna obe samaramu gee gaya
Wandimuwa paada kamal
Wandimuwa paada kamal...//

Satha vetha samaya pethirei
Meth pem gangulak geluwasei...//
Shanthiye sith purawana semada
Sura sepa genadennei
Sura sepa genadennei

Jeevanaye samindune
Senasuma obaya magei
Guna obe samaramu gee gaya
Wandimuwa paada kamal
Wandimuwa paada kamal

Niwana vairaya preme
Devena maa hada daya gunei...//
Samaye oba sarana laba
Yaha maga maa ennei
Yaha maga ma ennei

Jeevanaye samindune
Senasuma obaya magei
Guna obe samaramu gee gaya
Wandimuwa paada kamal
Wandimuwa paada kamal

Lo pavu hema duralanne
Sura maga wetha apa gena yanne...//
Samaye suwa lowata bedadun
Namadimu samindu sadaa
Namadimu samindu sadaa

Jeevanaye samindune
Senasuma obaya magei
Guna obe samaramu gee gaya
Wandimuwa paada kamal
Wandimuwa paada kamal
Track Name: Thurule Ma Howa Mave
Lyrics - Thurule Ma Howa Mave

සුපිපි සෑම සුවඳ පුෂ්ප
පාද පත්මයේ තබා
සුසැදි ප්‍රේමයෙන් හදේහි
වඳිමි මවු මගේ දයා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...//

ලෝහැම යහමගේ යවා
සැමට සාම සෙත දෙවා
අපට එළිය ගෙනෙන පහන
ඔබය මවෙනි වඳිමි මා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...//

සුපිපි සෑම සුවඳ පුෂ්ප
පාද පත්මයේ තබා
සුසැදි ප්‍රේමයෙන් හදේහි
වඳිමි මවු මගේ දයා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...//

සොමි ගුණේය හද පිරේය
බැති සෙනේය පෙම වඩා
සුරලොවේහි සුවඳ ගෙනෙන
මවෙනි වඳිමි ඔබ දෙපා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...//

සුපිපි සෑම සුවඳ පුෂ්ප
පාද පත්මයේ තබා
සුසැදි ප්‍රේමයෙන් හදේහි
වඳිමි මවු මගේ දයා

තුරුලෙ මා හොවා මවේ
ප්‍රේමේනි පුර්ණ කල මැනේ...////


Supipi saema suwanda pushpa
Pada pathmaye thaba
Susedi premayen hadehi
Wandimi mau magei daya

Thurule ma howa mawei
Premeni purna kala menei...//

Lohema yahamage yawa
Semata saama setha dewa
Apata eliya genena pahana
Obaya maweni wandimi maa

Thurule ma howa mawei
Premeni purna kala menei...//

Supipi saema suwanda pushpa
Pada pathmaye thaba
Susedi premayen hadehi
Wandimi mau magei daya

Thurule ma howa mawei
Premeni purna kala menei...//

Somi guneya hada pireya
Bethi seneya pema wada
Suralowehi suwanda genena
Maveni wandimi oba depa

Thurule ma howa mawei
Premeni purna kala menei...//

Supipi saema suwanda pushpa
Pada pathmaye thaba
Susedi premayen hadehi
Wandimi mau magei daya

Thurule ma howa mawei
Premeni purna kala menei...////
Track Name: Sawu Lewu Satha Setha
Lyrics - Sawu Lewu Satha Setha

සව් ලෙව් සත සෙත අඳුර නිවාලන පහන් තරුව දිලුනා
ගොපළු මුවින් නැගි තුති ගී රාවය මිටියාවත නැගුනා...//

පළමුව දෙව් පුතු දකිනට ගවලෙන දිලිඳුන් පෙළ සැදුනා
ගැලවුම් කරුවෙකු උපත දනවමින් සිසිල සුලඟ ඇදුනා

අසරන වු ජනතාව අවදිකොට සාමය මල් සැලුනා
චාන් සළුවෙකින් සිරුරට උණුසුම බිලිඳු පුතුට රැඳුනා...//

නිමල මරිය මවු ලන නැලැවිල්ලට බාලොලි හඬ ඇසුනා
ලොව සැමගේ පවු ගෙන දිවි දෙන්නට දෙව් පුතු ලොව දිනුවා

සව් ලෙව් සත සෙත අඳුර නිවාලන පහන් තරුව දිලුනා
ගොපළු මුවින් නැගි තුති ගී රාවය මිටියාවත නැගුනා...//


Sawu lewu satha setha andura niwalana pahan tharuwa diluna
Gopalu muvin negi thuthi gee rawaya mitiyawatha neguna...//

Palamuwa dev puthu dakinata gawalena dilindun pela seduna
Gelawum karuweku upatha danawamin sisila sulanga eduna

Asarana vu janathawa avadikota saamaya mal seluna
chan saluwekin sirurata unusuma bilindu puthuta renduna...//

Nimala mariya mavu lana nelevillata baloli handa esuna
Lowa semagei pavu gena divi dennata devu puthu lowa dinuwa

Sawu lewu satha setha andura niwalana pahan tharuwa diluna
Gopalu muvin negi thuthi gee rawaya mitiyawatha neguna...//
Track Name: Baloliloli Baloliloli
Lyrics - Baloliloli Baloliloli

බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත
රන්වන් රන් පහන් තරුව පායාලා ඇත

පෙළින් පෙළට ඈත රටින් රජ මැතිඳුන් එත
සඳුන් කපුරු ගෙන දෝතින් දෙවිඳුන් පුද දෙත

බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත
රන්වන් රන් පහන් තරුව පායාලා ඇත

සිහින ටිකිරි සිනා පොදක් දෙතොලින් මතුවෙත
ගොපළු මුවින් මියුරු සරින් අසිරිය පැවසෙත

බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත
රන්වන් රන් පහන් තරුව පායාලා ඇත

දිළිඳු බවේ ගව ඔරුවේ සෑදුනු යහනත
සාමය සත වෙතට ගෙනෙන කුමරා නැලැවෙත

බාලොලිලොලි බාලොලිලොලි නැලැවිල්ලෙන් නිදන්න දෙව්පුත
රන්වන් රන් පහන් තරුව පායාලා ඇත


Baloliloli baloliloli nelevillen nidanna devputha
Ranwan ran pahan tharuwa paayaalaa etha

Pelin pelata aetha ratin raja methindun etha
sandun kapuru gena dothin devindun puda detha

Baloliloli baloliloli nelevillen nidanna devputha
Ranwan ran pahan tharuwa paayaalaa etha

Sihina tikiri sina podak detholin mathuwetha
Gopalu muwin miyuru sarin asiriya pevasetha

Baloliloli baloliloli nelevillen nidanna devputha
Ranwan ran pahan tharuwa paayaalaa etha

Dilindu bawe gava oruwe saedunu yahanatha
saamaya satha wethata genena kumara nelewetha

Baloliloli baloliloli nelevillen nidanna devputha
Ranwan ran pahan tharuwa paayaalaa etha
Track Name: Sandak Nowe Ran Tharuwak
Lyrics - Sandak Nowe Ran Tharuwak

සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ
අණක් නොවේ සුබ හසුනක් ගෙනෙන්නේ
හඬක් ඇසේ සුර දුටුතැන් ගයන්නේ
රැළක් ගොපළු රජ කුමරකු සොයන්නේ
සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ

මැදුරක් නොව ගව මඩුවක් පෙනෙන්නේ
පහනක් නොව තරු එළියක් තිබෙන්නේ
වියනක් නොව පැදුරක් දිග හැරෙන්නේ
යහනක් නොව ගව ඔරුවක් තිබෙන්නේ

සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ
අණක් නොවේ සුබ හසුනක් ගෙනෙන්නේ
හඬක් ඇසේ සුර දුටුතැන් ගයන්නේ
රැළක් ගොපළු රජ කුමරකු සොයන්නේ
සඳක් නොවේ රන් තරුවක් දිලෙන්නේ

බිසවක් නොව දිළිඳු මවක් සිටින්නේ
ගැයුමක් නොව පොඩි දරුවෙක් හඬන්නේ
රජිඳෙක් නොව වඩුවෙක් සන්තොසින්නේ
කුමරෙක් නොව සුර කුමරෙක් උපන්නේ////


Sandak novei ran tharuwak dilenne
Anak novei suba hasunak genennei
Handak esei sura dututhen gayannei
Relak gopalu raja kumaraku soyannei
Sandak novei ran tharuwak dilenne

Medurak nova gawa maduwak penennei
Pahanak nova tharu eliyak thibennei
Viyanak nova pedurak diga herennei
Yahanak nova gava oruwak thibennei

Sandak novei ran tharuwak dilenne
Anak novei suba hasunak genennei
Handak esei sura dututhen gayannei
Relak gopalu raja kumaraku soyannei
Sandak novei ran tharuwak dilenne

Bisawak nove dilindu mawak sitinnei
Geyumak nova podi daruwek handannei
Rajindek nova waduwek santhosinnei
Kumarek nove sura kumarek upanne////
Track Name: Bilindu Handana Handa
Lyrics - Bilindu Handana Handa

බිලිඳු හඬන හඬ නිරුඳු අසන්නයි
කඳුළු බිඳක් ඒ දුකට නැගෙන්නයි
බිලිඳුට කඳුලෙන් ඉසුරු මැවෙන්නයි
ඇතිතැන් නැතිතැන් සමතැන් වෙන්නයි

වැරහැලි ඇඳි ගත් දුහුල් ලබන්නයි
දුගියන් රසවුළු රසය විඳින්නයි
වදහල දහමේ අගය දැනෙන්නයි
ඇතිතැන් නැතිතැන් සමතැන් වෙන්නයි

කතර ගෙවී කෙම්බිම ලංවන්නයි
නිතර නිතර දොරැ සිනා රැඳෙන්නයි
සතර අතින් රස ගීත ඇසෙන්නයි
ඇතිතැන් නැතිතැන් සමතැන් වෙන්නයි


Bilindu handana handa nirunda assanayi
Kandulu bindak ei dukata negennayi
Bilinduta kandulen isuru mevennayi
Ethithen nethithen samathen wennayi

Weraheli andi gath duhul labannayi
Dugiyan rasawulu rasaya windinnayi
Wadahala dahamei agaya denennayi
Ethithen nethithen samathen wennayi

Kathara gevee kem bima lanwannayi
Nithara nithara dore sina rendennayi
sathara athin rasa geetha esennayi
Ethithen nethithen samathen wennayi
Track Name: Marane Rehen Patin
Lyrics - Marane Rehen Patin

මරණේ රැහැන් පටින් මා වටකර ඇත්තේ
පාතාලේ තනුවෙන් මා කොටුකර බැඳුනේ
විපතින් මුදවනසේ
හඬමින් මා යැදියේ
සමිඳුන් දයා නෙතින්
මට සරණය පෑවේ
සමිඳුනේ ඔබ ප්‍රේමේ
මට සැනසීම ගෙනේ

දුක් වේදනා තුලින්
හද ගිනිගෙන ඇත්තේ
මා කල පාප බරින්
හිත මිරිකී වදවේ
විපතින් මුදවනසේ
හඬමින් මා යැදියේ
සමිඳුන් දයා නෙතින්
මට සරණය පෑවේ
සමිඳුනේ ඔබ ප්‍රේමේ
මට සැනසීම ගෙනේ

කුසගින්නේ සිටි උන්
ලෙඩදුක් පීඩිත වේ
අසරණ වූ සොයුරන්
දැක මා සැලකූ මේ
විපතින් මුදවනසේ
හඬමින් මා යැදියේ
සමිඳුන් දයා නෙතින්
මට සරණය පෑවේ
සමිඳුනේ ඔබ ප්‍රේමේ
මට සැනසීම ගෙනේ...


Marane rehen patin maa wata kara eththe
Paathale thanuwen maa kotukara bendunei
Vipathin mudawanase
Handamin maa yediye
Samindun daya nethin
Mata saranaya paewei
Samindunei oba premei
Mata senaseema genei

Duk vedana thulin
Hada ginigena eththe
Maa kala paapa barin
Hitha mirikee wadawei
Vipathin mudawanase
Handamin maa yediye
Samindun daya nethin
Mata saranaya paewei
Samindunei oba premei
Mata senaseema genei

Kusaginne siti un
Ledaduk peeditha wei
Asarana vu soyuran
Deka maa selaku mei
Vipathin mudawanase
Handamin maa yediye
Samindun daya nethin
Mata saranaya paewei
Samindunei oba premei
Mata senaseema genei
Track Name: Suwanda Dum Gena
Lyrics - Suwanda Dum Gena

සුවඳ දුම් ගෙන ඔබ පුදන්නට
ගොපළු ආ බව පැවසෙතේ
එහෙත් සමිඳුනි ඔබ වඳින්නට මන්දිරේ මට ඉඩ නැතේ
දෙව් මන්දිරේ මට ඉඩ නැතේ

රන්කිරිල්ලිය ලෙසින් සැරසී
රන් කුරුස ගෙල පැලැඳ දිලිසේ...//
නන් දෙසින් පෙමිණෙන දනන්ගෙන් මන්දිරය පිරිලා
දෙව් මන්දිරය පිරිලා

දල්වමින් ඉටි පහන් කරවැඩ
තෙපලමින් ගීතික මන නද...//
සන්තොසින් පිරිපුන් දනන්ගෙන් මන්දිරය පිරිලා
දෙව් මන්දිරය පිරිලා

සුවඳ දුම් ගෙන ඔබ පුදන්නට
ගොපළු ආ බව පැවසෙතේ
එහෙත් සමිඳුනි ඔබ වඳින්නට මන්දිරේ මට ඉඩ නැතේ
දෙව් මන්දිරේ මට ඉඩ නැතේ//


Suwanda dum gena oba pudannata
Gopalu aa bawa pewasethei
Eheth saminduni oba wandinnata mandirei mata ida nethei
Dev mandirei mata ida nethei

Rankirilliya lesin serasee
Ran kurusa gela pelenda dilisei...//
Nan desin peminena danangen Mandiraya pirila
Dev mandiraya pirila

Dalwamin iti pahan karaweda
Thepalamin geethika mana nada...//
Santhosin piripun danangen mandiraya pirila
Dev mandiraya pirila

Suwanda dum gena oba pudannata
Gopalu aa bawa pewasethei
Eheth saminduni oba wandinnata mandirei mata ida nethei
Dev mandirei mata ida nethei//