1. |
Wasana Dineki Meka
04:09
|
|||
Lyrics - Wasana Dineki Meka
වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටින්
පාමූ තුටින් නටමූ මේ ලී දරා අතේ//
වාසනා දිනේකි අහා වාසනා දිනේකි ඔහෝ
වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටින්
කෝමල මධුර බසිනී මේ ගී
සාදා පවසමු දැන්
නටමු පේළි පේළි ගැසී
රජිඳා තුටුවන මෙන්
සිරියා වසාය උරේ ආශාවෙ භූපතී//
තේජසා තිබේය දීපෙ ආලෝක වී අපේ
තේජසා තිබේය දීපෙ ආලෝක වී
ආලෝක වී රජීඳු බෝ ප්‍රීති වී අපේ//
තේජසා තිබේය දීපෙ ආලෝක වී අපේ
තේජසා තිබේය දීපෙ ආලෝක වී
නට නට කිංකිණි නාද දී මෙහි
යමු පාරේ තුති දිදී බොහෝ සේ
භූපතී ලක වැජඹේවා//
නිතිනා නිරෝගි වෙවා රාජා මෙ සිංහලේ//
වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටින්
පාමූ තුටින් නටමූ මේ ලී දරා අතේ//
වාසනා දිනේකි අහා වාසනා දිනේකි ඔහෝ
වාසනා දිනේකි මේක පාමු තුටින් සිතේ
වාසනා දිනේකි මේක පාමු තුටින්
Wasana dineki meka pamu thutin sithe
Wasana dineki meka pamu thutin
pamu thutin natamu mei lee dara athei//
Wasana dineki aha wanasa dineki oho
Wasana dineki meka pamu thitin sithe
Wasana dineki meka pamu thutin
Komala madhura basini mei gee
Sada pawasamu den
Natamu peli peli gesee...
Ranjida thutuwana men
Sriya wasaya urei ashawe bhupathi//
Thejasa thibeya deepe aloka vee apei
Thejasa thibeya deepe aloka vee
Aloka vee rajindu bo prithi vee paei//
Thejasa thibeya deepe aloka vee apei
Thejasa thibeya deepe aloka vee
Nata nata kinkini naada dee mehi
amu parei thuthi di dee bohosei
Bhupathi laka wejambewa//
Nithina nirogi wewa raja mei sinhalei//
Wasana dineki meka pamu thutin sithe
Wasana dineki meka pamu thutin
pamu thutin natamu mei lee dara athei//
Wasana dineki aha wanasa dineki oho
Wasana dineki meka pamu thitin sithe
Wasana dineki meka pamu thutin
|
||||
2. |
Simbinemi Premi Mage
01:48
|
|||
Lyrics - Simbinemi Premi Mage
සිඹිනෙමි ප්‍රේමි මාගේ//
දෙව් ලෝකෙන් ආ දෙවියෙක් වත්දෝ
නෑ නෑ මමමයි ප්‍රේමති මම් මේ
කාම දෙව්සේ රූපස්වාමී
ප්‍රේමි මාගේ
සිඹිනෙමි ප්‍රේමි මාගේ
බොරුවක් නොවෙද ඔය කීවේ
බොරු බස් කී යන්නේ නොවේය මේ මා//
ප්‍රේමීටා ආදරෙන් මා මැරෙයි
මාගේ ප්‍රානේ වෙයි හානී
ප්‍රේමි මාගේ
සිඹිනෙමි ප්‍රේමි මාගේ
දෙව් ලෝකෙන් ආ දෙවියෙක් වත්දෝ
නෑ නෑ මමමයි ප්‍රේමති මම් මේ
කාම දෙව්සේ රූපා ස්වාමී
ප්‍රේමි මාගේ
සිඹිනෙමි ප්‍රේමි මාගේ
Simbinemi premi mage//
Devloken aa deviyekwaddo
Nae nae mama mayi premathi mam mei
Kama devsei rupaswami
Premi magei
Simbinemi premi mage
Boruwak noveda oya keewei
Boru bas kee yannei noweya mei maa//
Premeeta adaren maa merayi
Magei pranei veyi hanee
Premi magei
Simbinemi premi magei
Devloken aa deviyekwaddo
Nae nae mama mayi premathi mam mei
Kama devsei rupaswami
Premi magei
Simbinemi premi mage
|
||||
3. |
Bo Dos Kiya Maage
02:25
|
|||
Lyrics - Bo Dos Kiya Maage
බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
සිරි දේසේ වැසියො කිපී//
පන්නා මා ලූය මෙවන//
බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
දාසින් ලබාගෙනා සම්බවෙන්ට සුන්දරී//
යන්නටා හැකී වේදෝ//
දානෙ දෙයිද වෙස්සන්තර//
බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
සිරි දේසේ වැසියො කිපී//
පන්නා මා ලූය මෙවන//
බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
දාසින් ලබාගෙනා සම්බවෙන්ට සුන්දරී//
යන්නටා හැකී වේදෝ//
දානෙ දෙයිද වෙස්සන්තර//
බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
සිරි දේසේ වැසියො කිපී//
පන්නා මා ලූය මෙවන//
බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
Bo dos kiya maage bo dos kiya
Siri dese vesiyo kipi//
Panna maa luya mevana//
Bo dos kiya maage bo dos kiya
Dasin labagena sambaventa sundari//
Yannata heki wedoe//
Daane deyida vessantara//
Bo dos kiya maage bo dos kiya
Siri dese vesiyo kipi//
Panna maa luya mevana//
Bo dos kiya maage bo dos kiya
Dasin labagena sambaventa sundari//
Yannata heki wedoe//
Daane deyida vessantara//
Bo dos kiya maage bo dos kiya
Siri dese vesiyo kipi//
Panna maa luya mevana//
Bo dos kiya maage bo dos kiya
|
||||
4. |
||||
Lyrics - Siri Sangabodhi Maligawedi
සිරි සංඝ බෝධි මාළිගාවෙදී මම්
දැක ප්‍රාණේ හානී වෙන්ට බැට දෙම්//
අල්ලා බන්ඳා රන්ඳා බින්ඳා උන්දෑ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳෑ කාලේ මාළීගාවේ ඉන්නවා සොයා//
ධර්මේ සීලේ රක්නා රාජා ලාමි දිවිනසා
කර්මේ වෙන්නේ පස්සේ හින්දා කිම්ද දෝසයා
කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//
තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
භංගකරලාමි නෑර මාළීගා සොයා//
සිරි සංඝ බෝධි මාළිගාවෙදී මම්
දැක ප්‍රාණේ හානී වෙන්ට බැට දෙම්
අල්ලා බන්ඳා රන්ඳා බින්ඳා උන්දෑ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳෑ කාලේ මාළීගාවේ ඉන්නවා සොයා//
ධර්මේ සීලේ රක්නා රාජා ලාමි දිවිනසා
කර්මේ වෙන්නේ පස්සේ හින්දා කිම්ද දෝසයා
කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//
තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
භංගකරලාමි නෑර මාළීගා සොයා//
සිරි සංඝ බෝධි මාළිගාවෙදී මම්
දැක ප්‍රාණේ හානී වෙන්ට බැට දෙම්//
Siri sangabodhi maligawedi mam
Deka pranei hani venta beta dem//
Alla banda randa binda undae konda lami sinda
Sendae kaale maligawei innawa soya//
Dharme silei rakna raja lami divinasa
Karme vennei passei hinda kimda dosaya
Kolahala siddawenta kalei bo sonda//
Thejasara seelawantha dharma sanghabodhi raja
Bhangakaralami nera maliga soya//
Siri sangabodhi maligawedi mam
Deka pranei hani venta beta dem
Alla banda randa binda undae konda lami sinda
Sendae kaale maligawei innawa soya//
Dharme silei rakna raja lami divinasa
Karme vennei passei hinda kimda dosaya
Kolahala siddawenta kalei bo sonda//
Thejasara seelawantha dharma sanghabodhi raja
Bhangakaralami nera maliga soya//
Siri sangabodhi maligawedi mam
Deka pranei hani venta beta dem//
|
||||
5. |
Den Baree Theree Mage
03:11
|
|||
Lyrics - Den Baree Theree Mage
දැන් බාරී තේරී මගෙ කාරී බෝ සේ
ගෙන පැන් කළේ එයි දැන් කලේ
පෙම් පා ලොලේ බත් කා මුලේ...//
දැන් බාරී තේරී...
නාකින්‍ටත් මේ ලෝකේ සන්තෝසේ
බෝදෙත් නාරී...//
දැන් බාරී තේරී මගෙ කාරී බෝ සේ
ගෙන පැන් කළේ එයි දැන් කලේ
පෙම් පා ලොලේ බත් කා මුලේ
දැන් බාරී තේරී...
මට බුලත් කොටාලා දෙන්නේ
කර පෙම් පෙම් පෙම්
මට බතුත් බෙදාලා දෙන්නේ
හුරතල් ලොල් ලොල්
මහලු උනත් මම් විඳිමි සැපාකම්//
සිත් තොස් වෙන්නා මේ කාරෙන්
බෝ වී මාගේ වාසනා
දැන් බාරී තේරී මගෙ කාරී බෝ සේ
ගෙන පැන් කළේ එයි දැන් කලේ
පෙම් පා ලොලේ බත් කා මුලේ...//
දැන් බාරී තේරී...
Den baree theree mage karee boo sei
Gena pen kalei eyi den kalei
Pem pa lolei bath ka mulei...//
Den baree theree...
Nakintath mei lokei santhosei
Bodeth naree...//
Den baree theree mage karee boo sei
Gena pen kalei eyi den kalei
Pem pa lolei bath ka mulei
Den baree theree...
Mata bulath kotala dennei
Kara pem pem pem
Mata bathuth bedala dennei
Hurathal lol lol
Mahalu unath mam vindimi sepakam//
Sith thos wenna mei karen
Bo vee maagei vasana
Den baree theree mage karee boo sei
Gena pen kalei eyi den kalei
Pem pa lolei bath ka mulei...//
Den baree theree...
|
||||
6. |
||||
Lyrics - Netha Hariyannei Oya Kaari
නැත හරියන්නෙ ඔය කාරී//
මගෙ දෙහෙ රුව දොසක් ඇතෑ කිසි//
රූපෙ දොසේ නැත කාරි වෙන්නේ නැත//
රජ කෙරේ ආලෙ බෝ
නැත හරියන්නේ ඔය කාරී//
ඔය හිත ඇත්හැර දාම යසාවේ//
කාමෙට ලොල් නැත රාජ අසෝකා
කාම දැලෙන් අල්ලන්නේ අසෝකා...//
නෑ බැරිවෙන්නේ නෑ
නැත හරියන්නේ ඔය කාරී//
කාරි නෑ කාරි නෑ කාරි නෑ මට
ආදරෙ ආදරෙ වෙන්නේ නෑ රාජානෝ...//
කාරි ඉට කිම
කාරි වෙන්නේම නෑ...//
රාජාගේ ආදරේ මා කෙරේ ගත්තෝතින්//
වාසිවෙ වාසිවෙ කාසි බෝ දෙමි//
ඕනෑ නෑ ඕනෑ නෑ ඕනෑ නෑ මට//
නැත හරියන්නේ ඔය කාරි//
Netha hariyannei oya kaari//
Mage dehe ruwa dosak ethei kisi//
Rupei dosei netha kaari venne netha//
Raja kerei aale bo
Netha hariyannei oya kaari//
Oya hitha athhera dama yasawei//
Kameta lol netha raja asoka
Kama delen allanne asoka...//
Nae beri venne nae
Netha hariyannei oya kaari//
Kaari nae kaari nae kaari nae mata
Adarei adarei adarei venne nae rajano...//
Kaari ita kima
Kaari vennema nae...//
Rajagei adarei ma kerei gaththothin//
Wasive wasive kasi bo demi//
One nae one nae one nae mata//
Netha hariyannei oya kaari//
|
||||
7. |
||||
Lyrics - Ada Vessantara Raja Putha
අද වෙස්සන්තර රාජ පුතා
මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්...//
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්...//
බොහොම ප්‍රීතිඝෝෂා ඇසෙන්නා මේ සිව්දිසා//
සෙත අත්පත් වේවා මන්ද්‍රි කුමරි හට දැන්//
රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්//
කුමරාගෙ පිනක් මැයී
වාසනාවෝ...වාසනාවෝ...
අද වෙස්සන්තර රාජ පුතා
මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්
බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා//
සෙත අත්පත් වේවා මන්ද්‍රි කුමරි හට දැන්//
රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්//
කුමරාගෙ පිනක් මැයී
වාසනාවෝ...වාසනාවෝ...
අද වෙස්සන්තර රාජ පුතා
මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්...//
Ada vessantara raja putha
Mandri kumari bandi
Devopakara vewa sedee seth...//
Rata vessangei kalei sonda
Durbhiksha yayi sindi
Mangalle sara vewa sedee seth...//
Bohoma preethi ghosha esenna mei siv disa//
Setha athpath vewa mandri kumari hata then//
Raja sampath nomin deya raja uthum//
Kumarage pinak meyi
Wasanavo... Wasanavo...
Ada wessanthara raja putha
Mandri kumari bandi
Devopakara vewa sedee seth
Rata vessangei kalei sonda
Durbhiksha yayi sindi
Mangalle sara vewa sedee seth
Bohoma preethi ghosha esenna mei siv disa//
Setha athpath vewa mandri kumari hata then//
Raja sampath nomin deya raja uthum//
Kumarage pinak meyi
Wasanavo... Wasanavo...
Ada vessantara raja putha
Mandri kumari bandi
Devopakara vewa sedee seth
Rata vessangei kalei sonda
Durbhiksha yayi sindi
Mangalle sara vewa sedee seth...//
|
||||
8. |
Sunkaralami Mama Na Loke
02:51
|
|||
Lyrics - Sunkaralami Mama Na Loke
සුන්කරලාමි මම නා ලෝකේ//
පණ්ඩිතයින්ටා යම්කිසී අන්තරා අන්තරා සිද්දඋනෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ//
පුරුද්ද පරිදි මැඩියන්
කකා නොයිඳ සිටුවා ගන්ටා...//
පණ්ඩිතයින්ගේ හදමස් විනාසේ විනාසේ සිද්දඋනෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ//
ගිමන තොපගේ වැඩලා සිටි
පණ්ඩිත ඒ විදුර තුමා
ගැඹුරු න්‍යාය ධර්ම සයුරේ
කිමිද සිටින එතුමා
තොපේ දුව මට ඕනෑ නෑ පඬිතුමා මරලා ගන්ටා//
රක්ෂා කරන්නෙම් බලේපා බලේපා ඒතුමා මම
සුන්කරලාමි මම නා ලෝකේ//
පණ්ඩිතයින්ටා යම්කිසී අන්තරා අන්තරා සිද්දඋනෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ//
Sunkaralami mama na loke//
Pandithyinta yamkisi anthara anthara siddaunothin
Sunkaralami mama na loke//
Purudda paridi mediyan
Kaka nosinda situwa ganta...//
Pandithayinge hadamas vinasei vinasei siddaunothin
Sunkaralami mama na loke//
Gimana thopage vedala siti
Panditha ei vidura thuma
Gemburu nyaya dharma sayurei
Kimida sitina ethuma
Thopei duwa mata onae nae pandithuma marala ganta//
Raksha karannen baleipa paleipa aethuma mama
Sunkaralami mama na loke//
Pandithyinta yamkisi anthara anthara siddaunothin
Sunkaralami mama na loke//
|
||||
9. |
Dekkoth Pathmavathi
02:49
|
|||
Lyrics - Dekkoth Pathmavathi
ආලේ නොකරා බැරී
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//
ලාලාටේ චන්ද්‍රයා සේ පෙනේ//
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//
මේඝසේ කේසාවේ ඇගේ ග්‍රීව සක්සේ වේ//
අහො ඈගේ ග්‍රීව සක්සේ වේ//
ලමැද හංසයින්සේ පෙනේ
ආලේ නොකරා බැරී
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී
මුක්තාසෙ දන්තාවේ ඇගේ වර්ණ ස්වර්ණා වේ//
අහො ඈගේ වර්ණ ස්වර්ණා වේ//
ලමැද හංසයින්සේ පෙනේ
ආලේ නොකරා බැරී
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//
Alei nokara beree
Dekkth pathmavathi alei nokara beree//
Lalatei chnadraya sei penei//
Dekkoth pathmavathi alei nokara beree//
Meghasei kesawei egei greeva saksei vei//
Aho aegei greeva saksei vei//
Lameda sansayinsei penei
Alei nokara beree
Dekkoth padmavathi alei nokara beree
Mukthase danthavei egei varna swarna vei//
Aho aegei varna swarna vei//
Lameda sansayinsei penei
Alei nokara beree
Dekkoth pathmavathi alei nokara beree//
|
||||
10. |
||||
Lyrics - Shantha Johnge Veediye Kade
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
මාළු කඩේ වටේ ගෑණු
පාළු නැතුව ඉඳිති පේණු...//
සවස දෙකේ සිටලා රෑ//
නවය දහය පසුවෙන තුරු//
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස//
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාබෙට බෝ විකිණේ//
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඤ්ඤෝර්ල...//
බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි//
තූපහින්ද අරාබි එති//
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාළුත් විකිණෙති...//
රටලබු වම්බටු කරපිංච ද
සේරද විකුණන්නෙය...//
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම...
සාන්ත ජෝන්ගෙ සාන්ත ජෝන්ගෙ
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ...
Shantha johnge veediye kade//
Malu velandama malu velandama
Shantha johnge veediye kade
Malu kadei vatei genu
Palu nethuva indithi penu...//
Savasa dekei sitala rae//
Navaya dahaya pasuvena thuru//
Issan kunissan haalmessan pokirissan yasa//
Honda balayan eta nagulan bo labeta bo vikinei//
Shantha johnge veediye kade//
Malu velandama malu velandama
Shantha johnge veediye kade
Mevva ganda thambila thambi
Appula ayala sinnohrla...//
Bohovu jaathi demala ingrisi//
Thupahinda arabi ethi//
Neka neka diga ran paatethi
Nan nan maaluth vikinethi...//
Ratalabu vambatu karapincha da
Serada vikunanneya...//
Shantha johnge veediye kade//
Malu velandama malu velandama...
Shantha johnge Shantha johnge
Shantha johnge veediye kade...
|
||||
11. |
Morottu Gammana Suruttu
03:59
|
|||
Lyrics - Morottu Gammana Suruttu
මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින
තොරොට්ටු වැඩ දත් පුරන් බාස් මම්
වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා
වඩුවැඩ ලංකාවේ...//
බාල්ක රීප්ප හරියට තියලා
සිවිලිං තට්ටුව කැටයම් කරලා...//
සොඳ වැඩ සපනෙකි මම්
මේ කාලේ හැටියට
සොඳ වැඩ සපනෙකි මම්
මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින
තොරොට්ටු වැඩ දත් පුරන් බාස් මම්
වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා
වඩුවැඩ ලංකාවේ
තේක්ක කරුවල කියතෙන් ඉරලා
අඟලට නූලට බොරදං ගාලා...//
සදතැකි අල්මාරී
මේ කාලේ හැටියට
සදතැකි අල්මාරී
මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින
තොරොට්ටු වැඩ දත් පුරන් බාස් මම්
වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා
වඩුවැඩ ලංකාවේ
නූල්ද ඇද මාදැල්ද ගොතාලා
වාරකනට දැල් පස්සට ඇදලා...//
අන්නැව් රාළෙකි මම්
මේ කාලේ හැටියල
අන්නැව් රාළෙකි මම්
මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින
තොරොට්ටු වැඩ දත් පුරන් බාස් මම...//
වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා
වඩුවැඩ ලංකාවේ...
Morottu gammana suruttu uramina
Thorottu veda dath puran bass mam
Vaduveda lankawei honda tharamata danna
Vaduveda lankawei...//
Baalka reeppa hariyata thiyala
Sivilin thattuwa ketayam karala...//
Sonda veda sapaneki mam
Mei kalei hetiyata
Sonda veda sapaneki mam
Morottu gammana suruttu uramina
Thorottu veda dath puran bass mam
Vaduveda lankawei honda tharamata danna
Vaduveda lankawei
Thekka karuwala kiyathen irala
Angalata nulata boradan gaala...//
Sadatheki almaree
Mei kalei hetiyata
sadatheki almaree
Morottu gammana suruttu uramina
Thorottu veda dath puran bass mam
Vaduveda lankawei honda tharamata danna
Vaduveda lankawei
Nulda eda maadelda gothala
Warakanata del passata edala...//
Annevi raleki mam
Mei kalei hetiyata
Annevi raleki mam
Morottu gammana suruttu uramina
Thorottu veda dath puran bass mama...//
Vaduveda lankawei honda tharamata danna
Vaduveda lankawei...
|
||||
12. |
Enneve Mei Mala Kolam
02:52
|
|||
Lyrics - Enneve Mei Mala Kolam
ඇන්නෑවේ මේ මළ කෝලම්
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්...//
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමීටියාට//
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමීටියාට//
අගුටුමීටියා වට මං සුන්දරියේ
නැද්ද හැඩරුව මං
ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං...//
කාලා බීලා සැපසේ ඉඳ කල් ඇර//
එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට//
ඇන්නෑවේ මේ මළ කෝලම්
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//
ඇන්නෑවේ මේ මළ කෝලම්
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//
සැපසේ හිඳ කල් හැර සිතූපැතූ සම්පත්ම ලැබෙයිද මට...
ලැබෙයිද නොලැබෙයිද කියා ගිහාම බලන්න බැරියැයි ඉතින්...
ඔව් ඉතින් ගිහාම බලන්න බැරියැයි...
Annevei mei mala kolam
Parei yannata bae mundae samagin...//
Mavupiyo nidahas venta sitha benda
Dunneya ma mei angutumeetiyata//
Mavupiyo nidahas venta sitha benda
Dunneya ma mei angutumeetiyata//
Angutumeetiya vata man sundariye
Neda heda ruwa man
Eyi sundariye nedda heda ruwa man...//
Kala beela sepase inda kal era//
Evva mevva kivvei kavuruda numbata//
Annevei mei mala kolam
Parei yannata bae mundae samagin...//
Anneve mei mala kolam
Parei yannata bae mundae samagin...//
Sepasei hinda kal hera sithu pethu sampathma lebeyida mata...
Lebeyida nolebeyida kiya gihama balanna beriyey ithin...
Ovu ithin gihama balanna beriyey...
|
||||
13. |
||||
Lyrics - Rathadara Siriya Paradana
රතදර සිරියා පරදන රූපෙට වටිනා
නිමල කොමළ තරුණී...//
අයියෝ මාගේ යෞවන කාලේ
මෙහෙමද පසුවෙන්නේ...//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියාටා
මව්පියො අත බැඳ දුන්...//
රතදර සිරියා පරදන රූපෙට වටිනා
නිමල කොමළ තරුණී...//
ඈත්තේ චිත්තේ මාගේ බොහොසේ
මේවූ දුක පමණයී...//
නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියාටා
මව්පියො අත බැඳ දුන්...//
රතදර සිරියා පරදන රූපෙට වටිනා
නිමල කොමළ තරුණී...//
Rathadara siriya paradana rupeta vatina
Nimala komala tharunee...//
Ayyo magei yavuvana kalei
Mehemada pasuvennei...//
Netha kisi aalei maagei angutumitiyata
Mavupiyo atha benda dun...//
Rathadara siriya paradana rupeta vatina
Nimala komala tharunee...//
Eththei chiththei maagei bohosei
Meivu duka pamanayi...//
Netha kisi aalei maagei angutumitiyata
Mavupiyo atha benda dun...//
Rathadara siriya paradana rupeta vatina
Nimala komala tharunee...//
|
||||
14. |
Api Gamata Yamu
02:04
|
|||
Lyrics - Api Gamata Yamu
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ...//
ඉලව්වෙ මාන්නේ පැහිච්ච ගෑණී//
තෑගී ලැබෙයි තිට තෑගී ලැබෙයී
බිරිඳ බලාල මගේ නෑදෑයෝ...//
මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ...//
නටන්න වාගේ මේ කළු මීට්ටා//
වාහෙ අපොයි මගෙ වාහෙ අපොයි
සුරිඳ බලාල මා රැකදේවා
මගෙ වාහෙ අපොයි වාහෙ අපොයි
සුරිඳ බලාල මා රැකදේවා
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ...//
Api gamata yamu api gamata yamu
Birinda balanna magei nedeyo...//
Ilavuve maannei pehichcha genee//
Thegi lebeyi thita thegi lebeyi
Birinda balala magei nedeyo...//
Mata motada wadei motada wadei
Suninda balanna aho maa desei...//
Natanna vagei mei kalu mitta//
Vahei apoi magei vahei apoi
Surinda balala ma rekadeva
Mage vahei apoi vahei apoi
Surinda balala ma rekadeva
Api gamata yamu api gamata yamu
Birinda balanna magei nedeyo...//
|
||||
15. |
||||
Lyrics - Purasanda Paya Dilena Veni
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ...//
සීදේවි මාගේ කීට්ටු වෙයන්කෝ//
නින්දා කරයි දුටුවන්...
සීදේවී...
නින්දා කරයි දුටුවන්...
සීදේවී...
මුහුණ තිගේ
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ...//
ඇයි බොට වාහේ විලි නැත්තේදෝ//
නින්දා කරයි දුටුවන්
සීදේවී....
නින්දා කරයි දුටුවන්...
සීදේවී...
මුහුණ තිගේ
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ...///
Purasanda paya dilena veni muhuna thigei
Dilena veni muhuna thigei...//
Seedevi maagei keettu veyanko//
Ninda karayi dutuvan...
Seedevi...
Ninda karayi dutuvan...
Seedevi...
Muhuna thigei
Purasanda paya dilena veni muhuna thigei
Dilena veni muhuna thigei...//
Eyi bota wahei vili neththeido//
Ninda karayi dutuvan
Seedevi...
Ninda karayi dutuvan...
Seedevi...
Muhuna thigei
Purasanda paya dilena veni muhuna thigei
Dilena veni muhuna thigei...///
|
||||
16. |
Eyi Hitapalla Hitapalla
02:35
|
|||
Lyrics - Eyi Hitapalla Hitapalla
ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ...
ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ...
ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
ගඟට බැහැපුවොත් කිඹුලා කාවී//
කිඹුල කතත් මං මැරෙතත්
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ...
ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ...
ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ...
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ
දුෂ්ඨය ///
ගඟ ගැඹුරුය බොරු දොඩමින
පිය මගෙ තෙර ලඳ මගෙ සොරකම් කරගෙන
යන්නෙ කිමද දැන්
කරගෙන යන්නෙ කිමද දැන්
දුෂ්ඨය ///
ගඟ ගැඹුරුය බොරු දොඩමින
පිය මගෙ තෙර ලඳ මගෙ සොරකම් කරගෙන
යන්නෙ කිමද දැන්
කරගෙන යන්නෙ කිමද දැන්
වියරුද///
අගුටුමිටිය මෙලඳ මගෙය
කඩමි ඉලය දැන් මෙතනම
කඩමි ඉලය දැන් මෙතනම
කඩමි ඉලය දැන්
වියරුද///
අගුටුමිටිය මෙලඳ මගෙය
කඩමි ඉලය දැන් මෙතනම
කඩමි ඉලය දැන් මෙතනම
කඩමි ඉලය දැන්
Eyi hitapalla hitapalla nogogin//
Mata beriya ithin bala inna
Gangata panimi ammo
Mama gangata panimi ammo...
Eyi hitapalla hitapalla nogogin//
Mata beriya ithin bala inna
Gangata panimi ammo
Mama gangata panimi ammo...
Eyi hitapalla hitapalla nogogin//
Gangata behepuwoth kimbula kavee//
Kimbula kathath man merethath
Gangata panimi ammo
Mama gangata panimi ammo...
Eyi hitapalla hitapalla nogogin//
Mata beriya ithin bala inna
Gangata panimi ammo
Mama gangata panimi ammo...
Eyi hitapalla hitapalla nogogin//
Mata beriya ithin bala inna
Gangata panimi ammo
Mama gangata panimi ammo...
Ohe yana pana mehe palayan ammo
Dushtaya///
Ganga gemburuya boru dodamina
Piya mage thera landa mage sorakam karagena
Yanne kimada den
Karagena yanne kinada den
Dushtaya///
Ganga gemburuya boru dodamina
Piya mage thera landa mage sorakam karagena
Yanne kimada den
Karagena yanne kinada den
Viyaruda///
Angutumitiya melanda mageya
Kadami ilaya den methanama
Kadami ilaya den methanama
Kadami ilaya den
Viyaruda///
Angutumitiya melanda mageya
Kadami ilaya den methanama
Kadami ilaya den methanama
Kadami ilaya den
|
||||
17. |
Seetha Ma Siriya
03:39
|
|||
Lyrics - Seetha Ma Siriya
සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා
බෝ වීය සෝකා මාගේ දෙදරා හදා...//
මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ//
මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ විනේ
බොහො වීය සෝකා මාගේ දෙදරා හදා
සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා
බෝ වීය සෝකා මාගේ දෙදරා හදා
මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ//
මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ විනේ
බොහො වීය සෝකා මාගේ දෙදරා හදා
සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා
බෝ වීය සෝකා මාගේ දෙදරා හදා...//
Seetha ma siriya innei kohedo anei mekala
Bo veeya soka magei dedara hada...//
Mei vara yavee niseka aeva nodeka magei//
Mehi meriyama vei den ravana kalei mei vinei
Boho veeya soka magei dedara hada
Seetha ma siriya innei kohedo anei mekala
Bo veeya soka magei dedara hada
Mei vara yavee niseka aeva nodeka magei//
Mehi meriyama vei den ravana kalei mei vinei
Boho veeya soka magei dedara hada
Seetha ma siriya innei kohedo anei mekala
Bo veeya soka magei dedara hada...//
|
||||
18. |
Bamara Kokila Naada
03:51
|
|||
Lyrics - Bamara Kokila Naada
බමර කෝකිල නාද සපිරි
සප්ත මධුර වාභී
ප්‍රේමි මපිනා නළවනා
කුමුදු යහන තේ...//
නිලඹ පැහැර වරල මොණර
පිළ සේ උදුල සෝභමාන...//
ජෝතිනියේ වත සෝභිත
ජෝතිනියේ...
ජෝතිනියේ වත සෝභිත
චන්‍ද්‍ර කැළුමෙන්ද නිතියෙන්ද වඩිමින්ද ලඳ//
බමර කෝකිල නාද සපිරි
සප්ත මධුර වාභී
ප්‍රේමි මපිනා නළවනා
කුමුදු යහන තේ
නිලඹ පැහැර වරල මොණර
පිළ සේ උදුල සෝභමාන...//
ජෝතිනියේ වත සෝභිත
ජෝතිනියේ...
ජෝතිනියේ වත සෝභිත
චන්‍ද්‍ර කැළුමෙන්ද නිතියෙන්ද වඩිමින්ද ලඳ //
බමර කෝකිල නාද සපිරි
සප්ත මධුර වාභී
ප්‍රේමි මපිනා නළවනා
කුමුදු යහන තේ...//
Bamara kokila naada sapiri
Saptha madhura vahee
Premi mapina nalawanaa
Kumudu yahana thei...//
Nilamba pehera warala monara
Pila se udula sobhamana...//
Jothiniyei watha sobhitha
Jothiniyei...
Jothiniyei watha sobhitha
Chandra kelumenda nithiyenda wadaminda landa//
Bamara kokila naada sapiri
Saptha madhura vahee
Premi mapina nalawanaa
Kumudu yahana thei
Nilamba pehera warala monara
Pila se udula sobhamana...//
Jothiniyei watha sobhitha
Jothiniyei...
Jothiniyei watha sobhitha
Chandra kelumenda nithiyenda wadaminda landa//
Bamara kokila naada sapiri
Saptha madhura vahee
Premi mapina nalawanaa
Kumudu yahana thei...//
|
||||
19. |
Pathmeki Pena Muna
02:05
|
|||
Lyrics - Pathmeki Pena Muna
පත්මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
පත්මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
උන්මාද වෙන්නා සිත මූන බලා වාසනා//
අහො පා වහගනීද මේ මා
පත්මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
පත්මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
අත්පාද වාත්තු කල සේම ඉතා ලස්සනයි//
ලෙස රූපේකි රනින් සෑදූ
පත්මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
පත්මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
Pathmeki pena muna sonda muna
Dili sandaki sarath kale me kalei
Pathmeki pena muna sonda muna
Dili sandaki sarath kale me kalei
Unmada venna sitha muna bala wasana//
Aho pa wahaganeeda mei ma
Pathmeki pena muna sonda muna
Dili sandaki sarath kale me kalei
Pathmeki pena muna sonda muna
Dili sandaki sarath kale me kalei
Athpaada waaththukala sema itha lassanayi//
Lesa rupeiki ranin seduu
Pathmeki pena muna sonda muna
Dili sandaki sarath kale me kalei
Pathmeki pena muna sonda muna
Dili sandaki sarath kale me kalei
|
||||
20. |
Mithurinda Raaja Maliga
03:45
|
|||
Lyrics - Mithurinda Raaja Maliga
මිතුරින්ද රාජ මාළිගා
කොයිබ වෙන්නේ දෝ...//
කොයිබ වෙන්නේ දෝ
දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාළිගා
කොයිබ වෙන්නේ දෝ
පේන පේන දැඩි ද්වාර පෙනේයා
මුරකාවල රැඳි සෙබළු පෙනේයා...//
නොම පෙනේ රජුගෙ ශාලා
අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා
අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා
මිතුරින්ද රාජ මාළිගා
කොයිබ වෙන්නේ දෝ...//
මාළිග මාළිග ආන් පෙනේයා
මුරගේ වාසල වහලා...//
අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා
අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා
මිතුරින්ද රාජ මාළිගා
කොයිබ වෙන්නේ දෝ...//
කොයිබ වෙන්නේ දෝ
දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාළිගා
කොයිබ වෙන්නේ දෝ///
Mithurinda raaja maliga
Koiba vennei doe...//
Koiba vennei doe
Den den penwa dennei doe
Mithurinda raaja maliga
Koiba vennei doe
Pena pena dedi dwara peneiya
Murakawala rendi sebalu peneiya...//
Noma penei rajuge shala
Api haramba yanta yamu mahal vataya
Penei rajunge shala
Api haramba yanta yamu mahal vataya
Penei rajunge shala
Mithurinda raaja maliga
Koiba vennei doe...//
Maliga maliga ann peneiya
Muragei wasala wahala...//
Api haramba yanta yamu mahal vataya
Penei rajunge shala
Api haramba yanta yamu mahal vataya
Penei rajunge shala
Mithurinda raaja maliga
Koiba vennei doe...//
Koiba vennei doe
Den den penwa dennei doe
Mithurinda raaja maliga
Koiba vennei doe...///
|
SAATunes Collections Sri Lanka
SAATunes Collections comprise of albums that contain songs of similar genre. Our future plans for Collections include seasonal collections, and stage-drama songs, tele-drama songs and playback songs.
Streaming and Download help
SAATunes Collections recommends:
If you like Nurthy Nadagam Gee, you may also like:
Bandcamp Daily your guide to the world of Bandcamp